නොපෙනෙනා බව මිලින ඉර සඳ
නිසිතෙනා තරමට
වේදනා බව, නොලැබෙනා දෙය
නොදැනෙනා තරමට
සොඳුරු වී ඇත ජීවිතේ
අඳුරු වී හැඩයි මා හිතේ
මට පෙනෙන් නෑ පීදෙනා තුරු
හදක සෙනෙහේ
උදා වනතුරු මිලින හිරු සඳු
මට පෙනෙන්නේ නෑ
සිතාගන්නට කියාගන්නට ලියාගන්නට
නොහැකි වදනක්
තෙරපිලා මා සිත වියැකිලා යන්නට
සොයන්නෙත් නෑ
හැමදාම දකින දේට වඩා හොරෙන් බලන දේට ආස නිසාම... එබෙන්න අපේ කවුළුවෙන් ... බලන්න ලෝකෙටම හොරා ලෝකයම....
Thursday, August 15, 2013
Monday, August 12, 2013
සුවඳයි සබැදේ නුඹ ගැයූ ගී
සුවඳයි සබැදේ නුඹ ගැයූ ගී
පුසුඹ ගෙන දෙයි එය ආදරේ
උදා හිරුවත්,සොඳුරු සඳවත්
උරුම නැති මා ජීවිතේ
සුවඳ කල මැන නුඹ සිනහවෙන්
අතීතය නම් පිපුණු මලකැයි
සිතා සිතනෙමි මේ වෙලේ
අනාගතයේ අඳුරු මාවත් වල
මරු වැලක් අසලද ජීවිතේ
සුවඳ නම් නැහැ උරුම නම් නැහැ දැන්
උරුම කර සිටි සුවඳ විඳ තිබු ආදරේ
සොයා දෙන්නට කෙනෙකු නැතිනම්
කෙලෙස සොයමිද සුවඳ විඳිමිද ආදරේ
පුසුඹ ගෙන දෙයි එය ආදරේ
උදා හිරුවත්,සොඳුරු සඳවත්
උරුම නැති මා ජීවිතේ
සුවඳ කල මැන නුඹ සිනහවෙන්
අතීතය නම් පිපුණු මලකැයි
සිතා සිතනෙමි මේ වෙලේ
අනාගතයේ අඳුරු මාවත් වල
මරු වැලක් අසලද ජීවිතේ
සුවඳ නම් නැහැ උරුම නම් නැහැ දැන්
උරුම කර සිටි සුවඳ විඳ තිබු ආදරේ
සොයා දෙන්නට කෙනෙකු නැතිනම්
කෙලෙස සොයමිද සුවඳ විඳිමිද ආදරේ
Wednesday, May 8, 2013
School Bus එක-2
"පල වල් බල්ල යන්න,තොට මම.........."
"හරි හරි බන් ශේප් ශේප්....කෝ ඉතින් කියහන්කො අරක ආවද?"
විහඟ,ගවිඳු සමග නිතර shape න්‍යය අනුගමනය කලේය.
"මොරකද?තොගේ බෝම්බේද?අර ඉන්නේ"ගවිඳු කීය.
"කවුද යකෝ බෝම්බේ?"
"බොම්බේ නෙමෙයි කෝම්බේ,බලපිය හැටි"
"පල යන්න,තොගේ හොටු බැල්ලිට වඩා හොදයි"
"ඔව් ඉතින් මම නෑ කිව්වද?"
"ඒක නෙමෙයි බන්,ඇත්තටම උඹ මොකද අර හොටු බැල්ලි form කරන්නේ?"
"ඒක මගෙ sweet toilet එකනෙ බන්"
"නොදකින්"
"ඒ......යි...,මෝඩ ජෝඩුව බස් එක එනවා පැණි හැලුවා ඇති වරෙ.......න්"
ඒ මීහරකාගේ කටහඩය.මහීශ්,නමේ අර්ථාන්විත බව මැනවින් පෙන්නුම් කරන ඔහුට මී යන විශේෂණ පදය පාසලෙන් වැටුනකි.
ගිනි තබා විනාශ කලයුතු තත්වයේ රථයකිනුත් උපරිම පලප්‍රයෝජන ගන්නට සැදී පැහැදී සිටින ටකරං බස් සමාගම කිසිවිටෙක වාර ප්‍රවේශ පත් හෝ ටිකට් නොගෙන ගමන් කරන පිරිස වැඩි පාසල් සේවාවට මෙවන් හෝ බසයක් එවීම ගැන අපි සතුටු වීමු.
"ඕයි...තෝ නගින්නෙ නැද්ද?"
විහඟයාගේ කෑමොරයෙන් මමද බස් රථයන ගොඩ වූවෙමි.
"ඒයි ගවියා ඉස්සරහට යමං"
"විහඟයෝ,පිස්සු නම් කෙලින්න ලේස්ති වෙන්න එපා හරිද.මතකනේ එදා කටා දාගත්ත කෝටාල් එක"
"කටා"විටෙක ලැට්
කටා,විටෙක කොමඩ් කටා නම් වූ ඔහු සැමවිටම අපට නම් කටාම විය.මීහරකා මෙන්ම නමට නිගරු කිරීමට ඔහුද අකමැතිය.
Monday, May 6, 2013
School Bus එක-1
"ඒයි.....නැගිටපා...ං,වල් රිලවො තොට අද ස්කෝලේ නේද?"
සොයුරාගේ කෑගැසීමත් සමගම කවුරුන් හෝ තමාව ඇදෙන් බිමට තල්ලු කර දැමූ බව විහඟට තේරුම් ගියහ.
"මොන මගුලක්ද යකෝ?තොට නින්ද යන්නෑ කියල මං පළිද හරකෝ.තෝව උදේට නැගිට්ටවන්න ගෑනියෙක් ඉන්නව.ඒ බැල්ලිට කතා කරන්න තෝත් ඉරාගෙන නැගිටිනව.තෝ හතරට නෙමෙයි දෙකට නැගිටපං මට මොකද,මට නිදාගන්න දීපංකො......"
"වහපියව් කට දෙන්නම.යකෝ උදේ පාන්දරම තොපිට අමු කැවිලද?"
"නෑ තාත්ති,මම මූව නැගිට්ටුව,මූට එකට මලපැනල"
"මම දැක්ක තෝ නැගිට්ටවපු හැටි,පලයව් දෙන්නම මගෙන් මැරුම් නොකා ලේස්ති වෙයව්"
පියාගේ මරණ තර්ජනය හමුවේ තිසර හා විහඟ සොහොයුරො ලකලැහැස්ති වී,මා පිය දෙපා නැමැද,තිසරට හිමි යතුරු පැදියෙන් නිවසෙන් පිටත් විය.
"මාව හංදියෙන් දාගෙන යනව"
"දානව තමයි,නැත්තං හිතුවද උඹව දාන්න මං ටවුන් යයි කියල"
අයියාගේ යතුරුපැදියෙන් බට විහඟ සෙමින් බස් නැවතුම්පොළේ සුපුරුදු අන්තයට පියමැන්නේය.
"අඩෝ කොට්ටෝරුවා,මොකෝ අද මූණ නිකං පැපොල් වගේ..එන ගමන් කෙහෙල් ගහකටවත් කෙටුවද?"
"එන ගමන් කෙටුවා කෙහෙල් ගහකට නෙමෙයි,තොපෙ අම්......"
විහඟ විසින් ගවිඳුට දුන් පිළිතුරෙන් මූණ පැපොල් කරගත් ගවියාට හීනියට හූවක් අසලින් ඇසින....
"ගවියා ඒක නෙමෙයි බන් අරක ආවද?"විහඟ ඇසීය.
"පල වල් බල්ල යන්න,තොට මම......................
මතු සම්බන්දයි........
මයේ පුතේ.........
පව් නෑ පුතෙ උඹේ අම්මට,
උඹව වැදුවට.....
උරාබීපන් අම්මගෙන් ලේ ටිකක්,
කිරි කරන්......
කියාපන් පුතේ උඹේ කිරිකටින්
අම්මේ කියා.....
ඉවසන් ඉදින් මයේ පුතේ
එනකන් කවුරු හෝ
අම්මා අරන් යන්න
එතකන් ඉදින් පුතේ නාඩා
අම්මා එන්නං උඹට කන්න අරං......
දැනගත් දවසක ශාප කරනු එපා මයෙ පුතේ මට
ඉවසනු බෑ මට උබේ කුසගිනි විලාපය.......
Monday, April 29, 2013
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරසට තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලෙ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුලක් මල් පෙති අග රඳවා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරෙ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවු හදකින්
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහකිය කිසිදින
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
ගායනය :- අමරසිරි පීරිස්
සිනහවම කඳුලක්ය
සිනහවම කඳුලක්ය
ඇරඹෙනා තැන පටන්ම
සිනහවේ සෙවනැලි අකා මකනට
ඈත සිට අත වනනු පෙනේ
කඳුල නුඹ.......
හැරයන්නට,
වෙන්වන්නට,
වෙනත් දෙනුවනකට ආදරය කරනට,
නොහැකිදෝ නුඹට....
එහෙනම් කියාදීපන් මට ආදරය කරන්නට
සිනහවට...
නුබේ පෙමටම...
Wednesday, April 17, 2013
Wednesday, March 20, 2013
ලසිත් මාලිංග,ජනමාධය්‍ය සහ ජඩමාධය්ය
fimrudÿ ñ,agkag yd iaj¾Kd f;akqjrg odj Wmka fimrudÿ ,is;a ud,sx. iaj¾Kð;a uq,skau rn¾ fnda,fhka l%slÜ .eyqfõ ft;sydisl rdc.%duh fyj;a rÊ.u mqrjrfha wïmsáh fmd,a remamdfõ h' fgksia fnda,fhka l%slÜ .eyqfõ rÊ.u fjr< ;Srhg hdno nKavdrj;a; msÜgksfha h' f,o¾ fnda,hla w;ska we,a¨fõ idudkH fm< mka;sfha § úoHdf,dalfha§ h' f,o¾ fnda,fhka úlÜ fmd¨ iqkq úiqkq lrkakg mgka .;af;a úoHd úIhkaf.ka Wiia fm< yodroa§ uyskaofha § h' .d¨ l%slÜ iudcfhka mgkaf.k uqïndhs bkaÈhka olajd §¾> .ukla .sfha ;u W;aidyh" ±ä lemùu" yd jdikdj ksid h' ta w;r ;=r w; ys; ÿka .=rejreka yd mqyqKq lrejka .ek ud,sx. ;=, we;af;a fkdu| f.!rjhls' ud,sx.fha oialï uq,skau y÷kd.;a uyskafoa lS¾;s O¾m%sh .=re;=ud;a" pïml rdukdhl mqyqKq lre;a ksy~j i;=gq fjoa§" f,dal m%isoaO jQ ud,sx. f.a f;dr;=re yd ´md¥m j,ska nvúh; /l.;a udOH ud,sx. f.a fmd,au#ldr" Wreulaldr whs;slrejka ù t;ekska fkdkej;S ud,sx.g o~qjï kshu lrkakg;a lei ljñka isá;s' Y%S ,xld l%slÜ wdh;kh we;=,; isÿjk lsisjla bka msg;g fyda udOHhg fy<s fkdlrkakg ish¿ l%Svlhka .súiqï j,ska ne£ isá;s' ta nj fyd|dldrju okakd udOH" ud,sx. miqmi muKla mkak mkakd f;dr;=re úuikafka hï md¾Yjhl jqjukdj u; h' ta m%jD;a;shla ,nd .kakg;a jvd .ykakg fmdhskaÜ tlla ,nd fokakg nj fyd|gu meyeÈ,sh' ,enqKq fmdhskaÜ tl is;+ ;rï m%n, fkdjQj;a ud,sx.g myr fokakg m%udKj;a ;rug th Tm uÜgï lrf.k we;' ud,sx.f.a fldKavh .ek bßishd lrk ;Üghka yd f,dal l=i,dkhla ,xldjg lsisod fkd,efíjdhs há is;ska m%d¾:kd lrk l=yl kdhlhka fuhska ld,lkaks i;=gla ,enqj;a ud,sx.g wdorh lrk iuia; f,daljdiS ck;dj fïjd wkqu; fkdlr;s' ckudOH kue;s iqkaor jkfmf;a isxyhka jeks ks¾NS; udOH lrefjda isá;s' Wl=iaika jeks w;s olaI ksÍlaIlfhda isá;s' l,jeoaoka yd yslk¨kao" wiQÑ nqÈk W!rka jeks cvudOH ldrfhdao isá;s' W;=ßka ol=Kg f.kd r;a;rka f;d.hg isÿjQfha l=ula±hs wikakg fldkao mK ke;s cvudOH ldrfhda ud,sx. f., ne¢ rkaud,h .ek WrK ù isá;s' foaYmd¨jkaf.a m%;srEm f.dv ke.Sug mÜg m,a fí.,a i;sm;d Èh;a lrk cvudOHfõ§ka Y%S ,xldfõ ku f,dj mqrd m;=rejk ud,sx.f.a wNsudkh olskafka f,dl= T¿jla f,i h' f;d. msáka ,xldjg u;al=vq f.kajk foaYmd,lhka .ek uqksj; rlsk cvudOHhg ;u oyäh uykaisfhka olaI;djfhka fldaá .Kka úfoaY úksuh ,xldjg /f.k tk ud,sx.f.a uq, ueo w. m%YaKhla ù we;' ,xld§mhg ud,sx. .ek ,shQ wm%ikak ixÔj fldhs ;+;a;=l=ähl Wmka iÜgeôfhla ±hs wm fkdoksuq' kuq;a f,dal mQð; ,is;a ud,sx. Tyqg r;a.u je,af,a Wmka ria;shdÿldr fld,af,ls' tod udydpd¾h irÉpkaøhka bmeÿk rÊ.u" uydpd¾h pkaølS¾;s Y+Íka Wmka rÊ.u" uyd odkm;s w¾kiaÜ o is,ajd Y%Su;dkka Wmka rÊ.u" Tyqg kslïu kslx r;a.u je,a, ù we;' ,xldj ìysl< wmQre ^mQ¾jfha fkdjQ& l%Svlhd ria;shdÿ fld,af,la ù we;' tod Y%S ,xld lKavdhfï wdrïNl mkaÿj hejQ ã't,a'tia' o is,ajd" ye§ jevqkq rÊ.u" lïlre kdhl tï'Ô'fukaäia Wmka rÊ.u" ld,sx. TfíjxY" kdfu,a ùruqKs" ,skagka fiauf.a" isß,a O¾uj¾Ok jeks l,d lrejkaf.a kscìu jQ rÊ.u" fj;a;uqks mrmqr kElï lshk rÊ.u ,xld§mfha wm%ikakg kslïu kslx r;a.u je,a, ù we;' ta W! okakd Wf.a j^e&,af,a ;ru h' mskak¥jf.a wrúkao is,ajd mrmqr mej; tk fodvka¥j;a" Oïu cdf.dvhkaf.a Wmka.u;a" Y%S iqux., ysñhka jev úiQ yslalvqj;a" Y%S rdyq, ysñhka jev úiQ f;dg.uqj;a Y%S ,xldfõ m%:u isxy, fn!oaO mdie,;a msysáfha tla ,laI tla oyila ck;dj fjfik rÊ.u wdikh ;=,h' f.disma ,xld mkslalshd lshk yeáhg rÊ.u fjfikafka oyila muK kQ.;a ck;djla h' ta Wf.a ±kqfï È. m<,h' | ||
| ||
rÊ.u meKsj;af;a wdkkao iurúl%u úisks ^ixjdohg újD;hs& |
Saturday, March 16, 2013
මටත් හිනා වෙන්න
දහසකුත් නුඹ ගැන,
පැතුම් මල් නැහැ මට,
ඉල්ලන්නේ නැහැ,
ආයෙමත් ආදරය නුඹෙන්....
කියා යන්නට යමක්
අයෙමත් කවදා හමුවේවි දැයි
නොදන්නා නිසා
අවෙමි නුඹව සොයා.....
පිළිගැනීම් එපා මට,
ආදරය එපා මට,
කථාවත් කළානම්
හිනාවත් වුණානම්
මටත් හිනා වෙලා ඉන්න තිබුණා
හැමදා......ම.
Thursday, March 14, 2013
වතුරත් හිරවෙයි
....කොන්දොස්තරය තාම මගේ මූන දිහා බලාගෙන....තුක් විතරක් මගේ අහින්සක හීනෙ අනුබව කරාමදිවට මෙතන ටිකටුත් ඉල්ලනවා...අනින්න හිතෙනව හොම්බට හෑටක්.සෑක් මගේ හීනකුමාරිගෙ සූම් කරපු ඉමේජ් එකක් සේව් කරගන්න හෑදුව විතරය්... මේ ඈනකොන්ඩට තව විනාඩියක් ඉන්න බෑරි වුනානෙ.....
ම්ම්හ්..කොන්දත් එක්ක කොච්චර තරහක් තිබුනත් මන් ඒ පෑත්ත බලල දෑම්මෙ හරියට අහින්සක පූස් පෑටියෙක් දානව වගේ බෑල්මට් එකක්...තව සුට්ටක් එහෙම හිටියනන් මට මියෑව් කියලත් කියවෙනව........බොහෝම පරිස්සමට අරන් තියපු සීසන් කාඩ් එක පර්ස් එකෙන් අරගෙන කොන්දට දික්කරා විතරය් ඌ මට හෙන අප්පිරිය බෑල්මට් එකක් දාල වාස්ප උනා....
සෑක් චෑටක් දාන්න කීලවත් මොකෙක්වත් නෑ.....බස් එකත් යන්නෙ පෑද්දි පද්දි කොට කොට.. මොන මගුලක්ද. .පුස්බය්සිකලුත් යනව මීට වඩා වේගෙන්...ඩ්රය්වරයට පින් අනුමෝදන් කර කර මම ජනේලෙන් එලිය බලාගත්තෙ කිසිම අරමුණක් නෑතුව.ටික වෙලාවක් යනකොට දවල් වෙච්ච සීන් කෝන් ඔක්කොමවගේ මගේ ඉස්සර ෆිල්ම් එකක් වගේ පේන්න ගත්තෙ මගේ අවසරයක් නෑතුවම. මට දෑනුනෙ මාව ගොඩාක් දුර ඈතකට පාවෙලා යනව වගේ හෑගීමක්......
මාය් මගේ අති පජාතමිත්තරයය් බද්දෙ ඉන්ටවල් එක දුන්න ගමන්ම පොත් ටිකත් අරගෙන පොඩි ශෝට් ලීව් පාරක් දාන්න කියල හිතාගෙන රේල්පාරට පෑන්න......රේල්පාරට පෑන්නට මොකෝ ඉන්ටවල් එකටත් කලින් තිවුන වතුර තිබහ නිසා වතුර ටිකක් බීලම චුත වෙනව කියල හිතාගෙන කෙහෙල්ගස් වත්ත පෑත්තෙන් දාල ආපහු ඔෆිස් එක පෑත්තට ගාටන්න පටන් ගත්තෙ මගේ මිත්තරයගෙ සුපුරුදු වඳුරු කුණුහරුප සුගායනයත් අහගෙන.......මොනා කොරන්නද....කවලන් ගෑහුවනන් ඈදපන් කබරේ කිව්වලු....
ආබදයක් නෑතුව යාන්තන් ටෑප් එක ගාවට ආව...වෙනද වතුර බොන්නත් සරනාගතයො වගේ පෝලිමේ යන්න උනාට මොකෝ අද බල්ලෙක්වත් නෑත්තෙ ඔක්කොම එවුන් ක්ලාස් එකට රින්ගල හන්ද වෙනෑති....මනෝ පාරකුත් ගහගෙන වතුර බොන්න පහත් උනා විතරය්.......
ති...තිලා....ති..ලා....වි..න.. .සය්...
මොකෝ බොල ඈහෑටුල්ලො නිකන් බද්දෙ දෑක්ක වගේ බයවෙලා......මන් උගේ දිහා බෑලුවෙ වතුර බොන අතරෙමය්...
බ..බ..බද්දෙ....යකෝ
මම බිවුව වතුර උගුර නාහෙන් ආව වගේ දෑනුනා....
මන් ඔලුව උස්සල බලනකොට අපි දිහා ඔරවගෙන බලන් හිටියෙ බද්දෙ.....
ම්ම්හ්..කොන්දත් එක්ක කොච්චර තරහක් තිබුනත් මන් ඒ පෑත්ත බලල දෑම්මෙ හරියට අහින්සක පූස් පෑටියෙක් දානව වගේ බෑල්මට් එකක්...තව සුට්ටක් එහෙම හිටියනන් මට මියෑව් කියලත් කියවෙනව........බොහෝම පරිස්සමට අරන් තියපු සීසන් කාඩ් එක පර්ස් එකෙන් අරගෙන කොන්දට දික්කරා විතරය් ඌ මට හෙන අප්පිරිය බෑල්මට් එකක් දාල වාස්ප උනා....
සෑක් චෑටක් දාන්න කීලවත් මොකෙක්වත් නෑ.....බස් එකත් යන්නෙ පෑද්දි පද්දි කොට කොට.. මොන මගුලක්ද. .පුස්බය්සිකලුත් යනව මීට වඩා වේගෙන්...ඩ්රය්වරයට පින් අනුමෝදන් කර කර මම ජනේලෙන් එලිය බලාගත්තෙ කිසිම අරමුණක් නෑතුව.ටික වෙලාවක් යනකොට දවල් වෙච්ච සීන් කෝන් ඔක්කොමවගේ මගේ ඉස්සර ෆිල්ම් එකක් වගේ පේන්න ගත්තෙ මගේ අවසරයක් නෑතුවම. මට දෑනුනෙ මාව ගොඩාක් දුර ඈතකට පාවෙලා යනව වගේ හෑගීමක්......
මාය් මගේ අති පජාතමිත්තරයය් බද්දෙ ඉන්ටවල් එක දුන්න ගමන්ම පොත් ටිකත් අරගෙන පොඩි ශෝට් ලීව් පාරක් දාන්න කියල හිතාගෙන රේල්පාරට පෑන්න......රේල්පාරට පෑන්නට මොකෝ ඉන්ටවල් එකටත් කලින් තිවුන වතුර තිබහ නිසා වතුර ටිකක් බීලම චුත වෙනව කියල හිතාගෙන කෙහෙල්ගස් වත්ත පෑත්තෙන් දාල ආපහු ඔෆිස් එක පෑත්තට ගාටන්න පටන් ගත්තෙ මගේ මිත්තරයගෙ සුපුරුදු වඳුරු කුණුහරුප සුගායනයත් අහගෙන.......මොනා කොරන්නද....කවලන් ගෑහුවනන් ඈදපන් කබරේ කිව්වලු....
ආබදයක් නෑතුව යාන්තන් ටෑප් එක ගාවට ආව...වෙනද වතුර බොන්නත් සරනාගතයො වගේ පෝලිමේ යන්න උනාට මොකෝ අද බල්ලෙක්වත් නෑත්තෙ ඔක්කොම එවුන් ක්ලාස් එකට රින්ගල හන්ද වෙනෑති....මනෝ පාරකුත් ගහගෙන වතුර බොන්න පහත් උනා විතරය්.......
ති...තිලා....ති..ලා....වි..න..
මොකෝ බොල ඈහෑටුල්ලො නිකන් බද්දෙ දෑක්ක වගේ බයවෙලා......මන් උගේ දිහා බෑලුවෙ වතුර බොන අතරෙමය්...
බ..බ..බද්දෙ....යකෝ
මම බිවුව වතුර උගුර නාහෙන් ආව වගේ දෑනුනා....
මන් ඔලුව උස්සල බලනකොට අපි දිහා ඔරවගෙන බලන් හිටියෙ බද්දෙ.....
ඇහැට දැක්ක පලවෙනි දවස
මටත් ඔල්මොරොන්දන්ද කොහෙද.කොහෙද බොල ඈහෑටුල්ලො මාතර කොලබවල් වල ඩොල්පින්ල වදින්නෙ....උන් ඉන්නෙ මුහුදෙ...ඔන්න ඔරුවක පාරුවක වෑද්ද කිව්වනම් සාදාරනය්...සෑක් මේ කෙහෙම්මල් කෙල්ලෙක් හින්ද මගේ සිස්ටම් එකම අවුල් ගිහිල්ලද කොහෙද..නෑ නෑ කමෝන් තිලා ඔහොම යන් ඔහොම යන්..
බ්රේක් පාරට විසිවෙච්ච මගේ අති පජාත මිත්තරයගෙ අතීසය කුජීත වඳුරු කුනුහරුප අතරෙ මන් ආපහු කෙල්ල දිහා බෑලුවෙ හරියට ඉස්කෝලෙ පීරියඩ් කට් කරලා ආපහු පන්තියට එනකොට මිස් කොහෙද කීල බලනව වගේ පරිස්සමට....ආහ් ඔය මාට්ටු උනේ රබර් ඈහෑට.ආයෙ හෝදන්න දෙයක් නෑ,ඒ වගේ ලස්සන කෙල්ලෙක් සකල සිරි ලන්කාවෙ බද්දෙගෙ ක්ලාස් එකේ ඈරෙන්න වෙන කොහේ වත් නෑය් කියන එකනන් බුදු ශුවර්...දකුනු අතින් සය්ඩ් බෑග් එක අල්ලගෙන,වම් අතින් කොන්ඩෙ හද හද ඔලුව පෑත්තට ඈලකරල එයා හිනා උනු විදිය නම් මාරම ගති.ඒ දිහා මන් බලන් හිටියෙ හරියට මොන්ටිසෝරි කොල්ලෙක් අය්ස්ක්‍රීම් එකක් දිහා බලන් ඉන්නව වගේ පෙරේත කමකින්........
ඒත් එක පාරටම එයාගාවින් මතු වෙච්ච ගල්පාතයෙක් වගේ එකෙක් මගේ පෑත්තට එන්න පටන් ගත්තා...ඔහ්හ් එන්ටර්ද ඩ්‍රෑගන් කිව්වලු..මෑන්ස් එකපාරටම මගේ කොලර් එකෙන් අල්ලල මාව හෙලෙව්ව....ඒට පස්සෙ හෙන බ්ලේඩ්තල වොය්ස් එකකින් ..,................ඕය් ඕය් ටිකට් ගන්නවා කියල කෑගෑහුවා...පික්සු වර්ග හෑදෙනව සීන් කෝන් එක මීටර් වෙන කොට මගේ ඈස් ඉස්සරහ මාව ගිලින්න ආපු ඈනකොන්ඩෙක් වගේ බෑල්මට් එකක් දාගෙන් හිටියෙ බස් එකේ කොන්දොස්තරයා....
Tuesday, March 5, 2013
මාලිංගගෙ කතාවේ නොදන්නා පැත්ත.....
අපි මාලිංගට බනිනෙමු.....
අනේ මෙහෙමත් ගොන් යක්කු... මට හිතා ගන්න බෑ මේ රටට මොනවා වෙලාද කියලා... හැම එකාම කරන්නෙ පිස්සු නටන එක විතරයි මොකක්ද මේ වැඩේ තේරුම... අනේ මන්දා....උබලා හිතනවාද මම මේ බනින්නෙ මාලිංගට කියලා... අපෝ නෑ මම බනින්නෙ වැඩක් නැතුව බොරුව කෑ ගහන උන්ට....
උබලා හැමෝම කියනවා වගේ මාලිංග වැරදි ඇති... ඒත් උබලා මොනවද දන්නෙ.. මාධ්‍ය ආයතනය ප්‍රචාරය කරපු විඩියෝ කෑල්ලක් විතරයි... හැමදාම කෙනෙක් උබලගෙ පස්සෙන් ඇවිත් ඕන දේයි ඒපා දේයි අහ අහ කරදර කරනකොට උබලා ඕයිට වඩා හොද උත්තරයක් දේවිද.. උබලා හිතන් ඉන්නෙ ලංකාවේ මාධ්‍ය සුපිරියි කියලද උන් දන්නෙ මිනිහෙක්ගෙ නොදැන ගන්න ඕන දේ ලෝකෙට පෙන්නලා මෝඩ චුන් ගන්න එක විතරයි... කෝ ඔය කයිවාරු ගහන මිනිස්සු රටේ අපරාධ ගැන කතාකරනවද.. නෑ උන් සල්ලි වලට විකිනිලා ඉවරයි...අපරාද ගැන හෙලි කරනවනම් කොහෙන්ද මුන්ට මේ දේවල් ගැන හොයන්න වෙලාවක්... බයිල කියනවා ඒවා අහනවා අපි අදිනවා හැමදාමත් ඔන්න ඔය දේ තමයි උනේ..
මම මේ හදන්නෙ මාලිංග සුදනා කරන්න නෙමෙයි....සල්ලි මත්තේ සෙල්ලම් කරන එක හරි කියලා මම කියන්නෙ නෑ... ඒත් පොඩ්ඩක් කල්පනා කරපල්ලා.. අද මේ මාලිංගට බනින මිනිස්සු ගාවට ගිහින් රට වෙනුවෙන් රුපියල් 1000ක් දෙන්න කිව්වොත් මොනවා කියයිද.. අනේ මන්දා මේවා මතක් වෙනකොට දුකේ බෑ අප්පා...එහෙව් එකේ උබලා කියනවා රට වෙනුවෙන් සෙල්ලම් කරන්නලු... ඕව් උ එහෙම සෙල්ලම් කරන්න ඕන.. ඒක උගේ යුතුකම...ඒත් ඌ ඒ දේ කරන්නෙ නෑ ... කරන්න ඕන ඌට බනින එකද.... නැත්නම් ඌට පැහැදිලි කරලා දෙන එකද මොන පිස්සුද පැහැදිලි කරන්න තියා හිතන්නවත් ඉඩක් නොතියා ජාති විරෝදියෙක් ගානට දාලා බැනගෙන බැනගෙන ගියාම තියන තරහා වැඩිවෙනවා කියලා උබලට තේරෙන්නෙ නැද්ද... මාලිංග කියන්නෙ මේ රටට වැඩක් කරපු කොල්ලෙක්...මේ රටම උගේ වචනෙකට ඒ හැම දෙයක්ම අමතක කරාම ඌ රට ගැන හිතලා වැඩ කරාවිද...
දැන් උබලාම හිතලා බනිනවද නැද්ද කියන එක තිරනය කරපන්.....
Wednesday, February 27, 2013
උප්පැන්න සහතිකය වෙනස් කරමුද
ගොඩ දවසක ඉදලා මගේ හිතට වද දීපු ප්‍රශ්නයක් තමයි මේ වාසගම උබලා හැමොම වාසගම ගැන දන්නවා කියලා මම හිතනවා.. ඇත්තටම අපිට වාසගමින් වඩැක් තියද ඇයි අපි වාසගම භාවිතා කරන්නේ.. ඒක අපිට ඕනමද මම හැමෝගෙන්ම අහන්නෙ කවුරු හරි මට මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද අනික තව දෙයක් මේ කතාව ලියන මගේ වාසගම ලංකාවම පිලිගත්ත හොදයි කියලා හිතන එකක්. මම බදින්න ඉන්න කෙල්ලගෙ එකත් ඒ වගේම එකක්. මටනම් වාසගමින් කිසිම වරදක් වෙලා නෑ. ඒත් ඇත්තම කතාව කිව්වොත් වාසගමින් ලාභනම් එමට ලැබිලා තියනවා. මම හිතන විදියට ඒ ලාභ මගේ හැකියාවට ලැබෙන්න ඕන ඒවා. නැතුව වාසගමට නෙමෙයි. මම මෙහෙම කියන්න හේතුවක් තියනවා. මේ රටේ හැම මිනිහම වගේ කරන්නෙ තමන්ට නැති දේ වල වැරදි පෙන්න එක. ඒත් මම ඒ ජාතියේ මිනිහෙක් නෙමෙයි. මම කරන්නෙ මට ලැබිලා තියන එකේ අඩුපාඩු පෙන්න එක......
උබලා හැමෝම දන්නවා මේ රටට වාසගම කියන සංකල්පෙ එන්නෙ කුල බිහිවෙනවත් එක්ක. ඒ ක්‍රමය තමයි අදටත් විකාශනය වෙන්නෙ. ඒ කාල පුද්ගල වෘතීන් තීරනය කරේ තමන්ගේ කුලය අනුව විවාහය තීරනය කරේ තමන්ගෙ කුලය අනුව. සමාජයෙ අනිත් වරප්‍රසාද ලැබුනෙත් කුලය අනුව. ඒ කාරනා වලට ගැලපෙන පුද්ගලයන් වෙන් කරලා අදුර ගන්න තමයි වාසගම යොදා ගත්තේ.. ඒත් අද වෙනකොට තත්වෙ වෙනස් රුකියාව තිරනය කරන්නෙ හැකියාව හා දැනුම. විවාහය තිරනය කරන්නෙ ගැලපිමෙන් හා වටහා ගැනීමෙන්. වරප්‍රසාද හිමිවෙන්නෙ තමන්ගෙ දක්ශතාවයට. අද රටේ ඉන්න හැම කෙනාම කියන්නෙ එහෙමයි. ඇත්තටම අද රට මේ වගේද.. නෑ.. මම හිතන්නෙ නෑ..
අදත් රස්සාවකට කෙනෙක් ගන්නකොට ඒ මිනිහගේ කුලේ ගැන හොයනවා හැම තැනම නෙමෙයි සමහර තැන් වලදී හොයනවා. අදත් විවාහයක් කර ගන්න යද්දී කුලේ ගැන හොයනවා. අද වෙද්දි තව මිනිහෙක්ට ගරු කරන්න කලින් ඒ කෙනාගෙ කුලේ ගැන හිතනවා. ඒ කියන්නෙ අපි තාමත් අතිතේ තිබුනු නුගත් සම්ප්‍රධාය රකිනවා. ඒ සම්ප්රදාය රකින්න අද වෙනකොට ඉතුරු වෙලා තියන එකම දේ තමයි මේ කෙහෙල් මල් වාසගම.
ඇයි දෙයියනෙ උබලට දැන්වත් හිතෙන්නෙ නැත්තෙ.. වල්ගෙ කපලා දාන්න කාලේ ඇවිත් කියලා.. ලංකාවෙ අද වෙනකොටත් තැන් තැන් වලින් අදටත් මතුවෙන මේ කුල මල භේදේ නැති කරන්න තියන හොදම දේ මේ වාසගම නැති කරලා දාන එක කියලා උබලට හිතෙන්නෙ නැද්ද????? කුල භේදේ නැති කරන්න කියලනම් ඕන තරම් අය කෑ ගහන්න ඉන්නවා ඇයි ඒ එකෙනෙක්වත් මේ යොජනාව කරන්නෙ නැත්තේ.. මමත් උබලා වගේම හිතන් හිටියෙ මේ කුලේ කාලයක් යනකොට මිනිස්සුන්ට අමතක වෙලා ගිහින් දැනුම හැකියාව දිනයි කියලා.. ඒත් එහෙම වෙන්න තව අවුරුදු 200වත් යාවි.. ඊට කලින් මේක කරන්න තියන හොදම විදිය තමයි උප්පැන්න සහතිකෙන් වාසගම අයින් කරන එක... අපි ඒ සදහා එකතු වෙන්න වෙලාව ඇවිත්...
Tuesday, February 26, 2013
අප ඔහු අතැර ඇත්තේය....
අමනයාගේ චින්තනය කියවන හැමොම මේ වෙනකොට දන්නවා.. අපි කරන්නෙ මිනිස්සුන්ට හිතන්න අලුත් පැත්තක් දෙන එක විතරයි. ඒ පාර දිගේ දිගටම යන එක කියවන ඔයාලට තිරනය කරන්න ඉඩ ඉතුරු කරලා නවත්තන්නෙ ඒ නිසාමයි...
අදත් අපේ කතිකාවතට තෝර ගත්තේ ඉතිහාසයට සම්බන්ද දෙයක්......
අපි හැමෝම දන්නවනෙ ලංකාවෙ ඉතිහාසය ලියවෙන්න පටන්ගත්තේ විජය ලංකාවට ආව කාලෙන්. ඒත් ඊට කලියෙන් මේ රටේ මිනිස්සු හිටියා ඒක කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ කියලා මම දන්නවා.. අපි ඒ කාල සීමාවට කියන්නෙ ප්‍රග් ඓතිහාසික යුගය කියලා. ආ ආ ඕක ඉතින් කවුරුත් දන්න කතාවනෙ. ලංකාවේ වැඩිපුරම ප්‍රග් ඓතිහාසික යුගය ගැන තොරතුරු ලැබෙන්නෙ රත්නපුර පැත්තෙන්. ඒ නිසාම හැමෝම කියන්න පුරුදුවෙලා ඉන්නෙ ප්රාග් ඓතිහාසික මානවයා වැඩිපුරම ජිවත් වෙලා තියෙන්නෙ රත්නපුරේ කියලා..
ඔන්න දැන් අපි හිතන විදිය.. හිතලා බලන්න ඇත්තක් තියනවද කියලා..
අපි කවුරුත් දන්නවනේ ඔය මානවයගේ තොරතුරු පොලව මතුපිටින් ගන්න ලැබෙන්නෙ කලාතුරකින්. එයාලා ජිවත් උන කාලෙත් එක්ක එයාලගේ අතිතේ වැලලිලා ගිහින්. ඒ නිසාම වෙන්න ඇති එයාලා ගැන හොයන්න පොලව හාරගෙන යන්න වෙලා තියෙන්නෙ. අපි කවුරුත් දන්නවා ලංකාවේ වැඩිපුරම පොලව හාරන පැත්ත තමයි රත්නපුර. හේතුව මැණික්. එහෙම හාරගෙන යනකොට මොනව හරි වෙනස් දෙයක් ලැබුනාම අපේ අය ඒ ගැන හොයනවා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා එතන ප්‍රග් ඓතිහාසික මානවයා ජිවත් වෙලා තියනවා කියලා.
පොඩ්ඩකට හිතලා බලන්නකො එතකොට උබලටම තෙරෙයි.. මේ කතාව ඔය විදියට ලංකාව අතුලේ පොලව හාරගෙන බහින එකම තැන තමා රත්නපුර. ඒ නිසා අතීත මානවයා ගැන අද වෙනකොට ගොඩක්ම තොරතුරු ලැබිලා තියෙන්නෙත් එහෙන්.. ඉතින් එහෙනම් අපි කොහොමද කියන්නෙ ලංකාවේ වැඩිපුරම අතීත මානව ජනාවාස තිබුනෙ රත්නපුරේ කියලා. වෙන තැන් ගැන හොයනෙ නැතුව..
ඔන්න මගේ අදහස අපිට දැන් නියම කාලේ ඇවිත් මේ ගැන හොයන්න අපි හොයාගෙන යමු ඇත්තටම අපේ ඉතිහාසය මොන වගේද කියලා...
Sunday, February 24, 2013
මගේ Style එක සමාජවාදය...
Style එක, ඕකෙන් මිනිස්සු බලපොරොත්තු වෙන්න තමන්ට ඕන විදිහට නොවෙන දෙයක් ඕක තමා මටත් ඕන වුණු දේ කියල පෙන්නන්න.එහෙම නැතුව තමන්ට ගැලපෙන විදිහට මේ ලොකේ හදාගන්න try කරේ ටික දෙනෙක් විතරයි.එක්කො ඒ මිනිස්සු වීරයො වෙලා,එහෙම නැත්නම් කාටවත් මතකයක්වත් ඉතුරු නොකර යන්න ගිහිල්ලා.හැබැයි වැල යන අතට මැස්ස ගහපු අය අදටත් ජීවත් වෙනව එත් උන්නත් මළා වගේ.
ඕකට ප්‍රභලම උදාහරණය ලංකාව තුළම හෙව්වොත්.අපි යමු 71ට 89ට.පිළිගන්න ඔය කාලෙ trend එක එහෙම නැත්නම් Style එක සමාජවාදය.ඒ Style එකට ඒ Trend එකට ඕන විදිහට හැම දේම නිර්මණය උනා.කාල් ගැන,ලෙනින් ගැන පොත් ලියවුනෙ එදා.ඇයි අද අපට ඒවා එපාද?නෑ එහෙම නෙමෙයි අද ඒක Trend එක නෙමෙයි.නන්දා මාලනීගෙ පවන අදට වලංගු නැද්ද?සුනිල් අරියරත්නයන්ට අද එහෙම පද ලියවෙන්න නැද්ද?නෑ එහෙම නෙමෙයි.අද ඕක Style එක නෙමෙයි.
හරි මෙහෙම හිතන්න එදාට වඩා අද සමාජවාදයේ වුවමනාව,අවශ්‍යතවය වැඩි නැද්ද?එහෙනම් ඇයි එදා එකට තිබ්බ value එක අද නැත්තෙ.මොකද සමාජවාදය අද Trend එක නෙමෙයි,ඒක Style එකත් නෙමෙයි.
Friday, February 22, 2013
සීගිරිය ගැන අපිට දැනෙන අදහසක්
සීගිරිය
ඔයාලට වෙනස් විදියට හිතන්න උගන්නන එක මට දැන් මගේ ජොබ් එක වෙලානේ ඒ නිසා හැමදාම වෙනසක් තියන දෙයක් ලියන්න හිතා ගත්තා
ඔයාලා දන්නවනෙ මේ ලංකාව කියලා. ඕයාලා දන්නවනෙ සීගිරිය ගැන... මට හිතුනා සීගිරිය ගැන අලුත් අදහසක් දෙන්න....
අපි කවුරුත් දන්න විදියට සීගිරිය හැදුවේ කාශ්‍යප රජතුමා
ඒතුමා සිගිරිය හැදුවේ මුගලන්ගෙන් ආරක්ශා වෙන්න.....
මාත් පිලිගන්නවා සිගිරිය හැදුවේ කාශ්‍යප රජතුමා කියලා
ඒත් මම පිලිගන්නෙ නෑ ඒක හැදුවේ මුගලන්ට තියන බයට කියලා...
ඕන්න දැන් මම කියන්නෙ මගේ අදහස.. සිගිරිය ගැන....
උබලා අපි කවුරුත් දන්න විදියට සිගිරියට ඇතුල් වෙන්නෙ සිංහ පාද දෙකක් මැදින් උඩට යන්න තියෙන්නෙ ගලින් කරපු තනි පඩි පෙලකින්.. ඒ පඩි පෙල ඉවර වෙන්නෙ කපොල්ලක් වගේ තැනකින්. එතන ඉදන් තියෙන්නෙ සිගිරි චිත්‍ර. උඩටම ගියාම රජ මාලිගය... පට්ට පට පට. ඒකෙ උඩ ජල මල් එක්ක පොකුනු පවා තියනවා. හරියටම කියනවනම් සිගිරිය කියන්නෙ කලාගාරයක්. ඒකේ තියෙන්නෙ විශ්මිත තාක්ශනයක් කියලා කවුරුත් වගේ දන්නවනෙ...
හරි දැන් උබලා හිතපල්ලකො සිගිරිය මුගලන්ගෙන් බේරෙන්න බලාගෙන හැදුව එකක් නම් ඕක කලාගාරයක් තරමට ලස්සන කරන්න කාශ්‍යපට පිස්සුද.. හරි ඒකත් වෙන්න පුලුවන් කියමුකෝ... නිකමට හිතපන් මුගලන් තමන්ගේ සේනාව අරගෙන ආවම කාශ්‍යප සිගිරිය උඩටම වෙලා හිටියනම් මුගලන් සිගිරිය පරද්දයිද.. හීනෙන් තමා ඉතින් අර පඩි පෙලේ එකා පස්සෙ එකා එනකොට ඉස්සරහා එන එකාට ගහලා බිම දැම්මාම වෙන දේ හිතපන්කො..එහෙම තියාගෙන කාශ්‍යප සිගිරියෙන් බිමට බැස්සෙ මුගලන්ට බය වෙලාද... හද තමා..දැන් හිතලා බලපන්කෝ කාශ්‍යප කියන්නෙ බය ගුල්ලෙක් නෙමෙයි නේද ඔය තරමට ආරක්ශාව තියාගෙනත් මුගලන් එක්ක යුද්දෙට කාශ්‍යප සිගිරියෙන් බැහැලා ගියේ මුගලන්ට බය නැති නිසානම් ඇයි දෙයියනෙ මෙච්චර ලස්සන කලාගාරයක් හැදුව කාශ්‍යප මුගලන්ට බයේ ඒක හැදුවා කියලා කියන්නෙ.. ඇත්තටම එහෙම කියන්නෙ පිස්සුවෙන්ද
මම මේක ලියන්න හේතුව ගොඩක් පොත් වල සිගිරියට දීලා තියන පැහැදිලි කිරීම් වැරදි නිසා..අපේ පොඩි උන් වැරදි ඉගන ගන්න නිසා.....
Thursday, February 21, 2013
ඇත්තටම මේ මොකක්ද
හැමෝම වගේ මේ ගැන කතා කරා
දැන් ඒක අමතක කරලා දාලා
අයෙත් සිද්ධියක් උන ගමන් කතා කරාවි
නීතී තද කරන්න කියාවි......
අමතක කරලා දාවි
කාටත් මේ දවස් වල මේ මාතෘකාව ගැන මතකයක් නැති නිසා වෙනස් විදියෙ අදහසක් දෙන්න මම හිතුවා..
හැමදාම කියන්නෙ නිතී තද කරාම මේක අඩුවෙනවා කියලා එහෙම කියලා නිතී කොයි තරමටනම් තද කරාද ඒත් කෝ අඩු උනාද නෑ නේ....
උබලා මගේ අදහස කොයි විදියට පිලිගනිද දන්නෙ නෑ කොහොම පිලිගත්තත් මේ මගේ හිතට එන දේ.... එහෙනම් කිවලාම බලපන්කෝ....
නිකමට හිතපන් අපි හැමදාම වගේ හොයන්නෙ අලුත් දේවල්... වෙනස් දේවල් ඒ මිනිස් වර්ගයාගේ හැටි.... මතක් කරලා බලපන් පුන්චි කාලේ මොන තරම් අපිට පිහියට අත කැපෙනවා අල්ලන්න එපා කිව්වත් අපි හැමදාම ඒක අල්ලනවා අත කපා ගන්නකම්ම අල්ලනවා... කැපුනට පස්සෙ තේරෙනවා කිව්ව කතව ඇත්ත කියලා... ඒදා ඉදලා අපි පිහියට බය වෙනවා පරිස්සමෙන වැඩ කරනවා. උබලට හිතෙන්නෙ නැද්ද ලිංගික ජිවිතයත් මේ වගේ කියලා
මම හොදටම දන්න දේ තමයි මේ දැන් වෙනකොට ඖරුදු 14 15 විතර පොඩි උන් තමා වැඩිපුරම ලිංගික අත්දැකීම් වලට යොමු වෙන්නෙ පොඩ්ඩකට හිතුවද එහෙම වෙන්නෙ ඇයි කියලා එහෙම හිතුවනම් මෙහෙම වෙනවද නෑ එහෙම හිතුවනම් මේ වගේ වැඩ වෙන එක නවත්තන එක මහ දෙයක් නෙමෙයි...නිකමට හිතලා බලපන්කෝ අපි හැමොටම පුංචි කාලයක් තිබුනා.. ඒ කාලෙදී කොහෙන් හරි වැල පත්තරයක් ලැබුනොත් අපි ඒක මැරීගෙන කියෙව්වා.. ඒ ඇයි අපිට ලිංගිකත්වය ගැන දැනුමක් නොතිබුන නිසා.. අපි දැන ගෙන හිටියා අපි කරන වැඩේ වැරදියි කියලා ඒත් අපි ඒක කරා,,,,, නිකමට හිතපන් වැල පත්තර කියවලා ඒ අත්දැකීම ගන්න අපි ආස කරා ඒ දේවල් මොන වගේද කියලා අපි හැම වෙලේම හිතන්න ගත්තා..
එහෙම නොවෙන්න තිබ්බා වැල පත්තරේකින් හරි වෙන විදියකින් හරි අපි දැන ගන්න කලින් අපිට ලිංගිකත්වය ගැන අවබෝධයක් ලැබිලා තිබුනම්....අපිට ඔය දේවල් දැනෙන කාලෙදිම කවුරුහරි කෙනෙක් පුතේ ලිංගික ජීවිතය කියන්නෙ මේ වගේ දේකට මේකේ අන්තිම ප්‍රතිපලය මේකයි කියලා කියලා දුන්නම් අපි මීට වඩා වෙනස් විදියකට මේ ගැන හිතන්න තිබුනා අවාසනාවට එහෙම කියලා දෙන්න තරම් කෙනෙක් අපිට හිටියෙනෑ අපි මේ දේවල් ඉගන ගත්තේ කරලම බලලා...
නිකමට හිතපන් පොඩි වයසක ඉන්න එකෙක් මේ දේ කරලා බලලා ඉගන ගන්න යන වෙලාවක ඕනම කෙනෙක්ට ලේසියෙන් ගොදුරක් වෙන්න පුලුවන්... එහෙනම් දැන් කරන්න ඕන දේ උබලට තේරෙනවද මේ රටේ වෙන්න ඔන එකම දෙයයි... ඒ නියම වයස ආවම පුංචි උන්ට ලිංගික ජිවිතය ගැන පුර්ණ් අවබෝදයක් දෙන්න ඕන... දැන් වෙනකොට සෞක්‍ය පොතේ දෙනවා වගේ පුංචි චුන් එකක් නම් නෙමෙයි එහෙම දුන්නාම වෙන්නෙ මේක තවත් වැඩි වෙන එක... තව තවත් වැඩියෙන් හොයන්න යන එක.... මමනම් හිතන්නෙ ලිංගිකත්වය කියන විශය වෙනම උගන්නන එක තමා හොදම දේ....
ඒත් මේ රටේදි ඒක කෙරෙනකම් බලන් ඉන්න එක නිකම් හීනයක් වගේ මටනම් ඒ නිසා මම මට කියලා තිරණ්යක් ගත්තා ඒ තමයී මගේ කියලා පොඩි එකෙක් ඉන්න දවසට මම ඌට මේ හැම දේම නියම විදියට නියම වසසෙදි තේරුම් කරලා දෙනවා අයේ කාටවත්ම අමුතුවෙන් උගන්නන්න දෙයක් නැති වෙන විදියට එතකොට ඌ වත් හරි පාරක යාවි... මේ මගේ මතය... කියවලා අදහසක් දාලම පලයල්ලා...
Wednesday, February 20, 2013
පිස්සන් කොටුව ( මානසික රෝහල )
පිස්සන් කොටුව( මානසික රෝහල )
චින්තනයෙන් ඔබ්බට චින්තනය.....
අපි හැමෝම හිතන විදිය ටිකක් වෙනස් කරලා බලමුද..
ඒදාට වඩා අද වෙද්දි දර්ශනිකයන් අඩු වෙන්නෙ ඇයි.....
ඔන්න ඕක තමයි මගේ ප්රශ්නය.......
මම දන්න දෙතුන් දෙනෙක්ගෙන්ම මම මේ ප්‍රශ්නෙට උත්තර ඇහුවා.... ඒ හැමෝම වගේ දෙන්නෙ එකම එක වගේ උත්තර... ඒ නිසාම වෙන්න ඇති මට මේ වගේ එකක් ලියන්න හිතෙන්න අත්තේ.....
(හැම කෙනාම වගේ හිතන්නෙ අද වෙනකොට එදා තරම් හොයා ගන්න අලුත් දේවල් නැතුව ඇති කියලා)
ඒත් හිතලා හිතලා මම හොයා ගත්තේ ඊට ගොඩක් වෙනස් උත්තරයක් මෙන්න මගේ උත්තරේ.....
පිස්සන් කොටුව( මානසික රෝහල )
මම දන්නවා වීරයා වගේ කිව්ව පලියට දෙයක් ඇත්ත වෙන්නෙ නැ ඒ දේ ඕප්පු කරන්න පුලුවන් වෙන්නත් ඕන.... එහෙනම් ඉතින් කියවාගෙන යන්න අවසරයි...
මම පොඩ්ඩක් යනවා අතීතය පැත්තට. ඒ කාලේ ඉදියෙත් අද කාලෙ ඉන්නවා වගේම මිනිස්සු ටිකක්... ඒ මිනිස්සුත් හිතන් ඉදියෙ අද වගේම උන්ගෙ ලොකේ දියුනුයි කියලා. තවත් හොයා ගන්න තරම් දේවල් මේ ලොකේ නෑ කියලා.. යකෝ එහෙම අද වගේම ගොඩක් අය ඒ කාලෙත් හිතන්න ඇති... එහෙනම් අලුත් දේවල් උන් හොයා ගත්තෙ කොහොමද.... ??? දීපියකො දැන් උත්තර...
ඔන්න දැන් වරෙන් රෙද්ද උස්සගෙන මට බනින්න... මම දන්නවා.. උබලා කියන දේ ඒ කාලෙ ඉන්න හැම මිනිහම ඒ විඩියට හිතුවෙ නෑ ඒකනෙ උබලා දෙන උත්තරේ... ඔව් ඒක ඇත්ත... එහෙම නොහිතපු අය හිටියා.. උන් මහන්සිවෙලා ලෝකෙනම බැනුම් අහගෙන අලුත් දේවල් හෙව්වා... සමහරු උන්ව ලැජ්ජා කරා ඒ හැම දේම විදගෙන උන් අලුත් දේවල් ගැන හිතුවා.. අන්තිමට උන් අලුත් දේවල් හොයා ගත්තා.. ඊලගට හැම කෙනෙක්ම ඒ මිනිහට ආදරේ කරා...
ඕන්න දැන්තමා මගේ කතාවෙ හොදම හරිය... අද වෙනකොටත් මිනිස්සු හිතන්නේ ඒ විදියටම තමා... තව කොහෙද අලුත් දේවල්... හැම දේම මුන් හොයාගෙන ඉවරයිනෙ.... නෑ එහෙම නොහිතන උන් අදත් ඉන්නවා... අලුත් විදියට හිතන උන් අදත් ඉන්නවා.. උන් දැනුත් අලුත් දේවල් ගැන හිතනවා.. ඒ කාලේ වගේම අදත් උන් දිහා බල්ලා මිනිස්සු හිනා වෙනවා... උන්ට ලැජ්ජ කරනවා... ඉස්සරම් මේ හැම දේම කරලා හරි වෙන දෙයක් වෙන්න කියලා ඌව අත ඇරලා දානවා... ඒත් දැන කරුමෙට වෙන්නෙ එහෙම නෙමෙයි... ලැජ්ජ කරලා බැරිම උනොත් පිස්සා කිය කිය බනින්න පටන් ගන්නව... ඒ බැනලත් හරි නොගියොත් පිස්සන් කොටුවකට දානවා... අන්තිමේදී පිස්සන් කොටුවෙන් උගේ මනස පාලනය කරන්න බෙහෙත් දෙනවා... බෙහෙත් පොවලා පොවලා.. ඌව පිස්සෙක් කරලා ගෙවල් වලට එවනවා... විප්ලවීය චින්තකයා අද වෙනකොට මරලා දාන්නෙ ඔන්න ඔය විදිය...
ඒ නිසාමද මන්දා දැන් වෙනකොට වෙනස් විදියෙ දෙයක් දැනුනොත් මිනිස්සු ඒක කියන්න පුදුම විදියට බය වෙනවා....මිනිස්සු සමාජේ ඉස්සරහා තමඟෙ තත්වෙ රැක ගන්න අනිත් මිනිහා කරන දේම කරනවා මිසක් වෙනසක් කරන හිතන්නෙ නෑ ඒ නිසාවත් අත ඇරලා දාපල්ලා උබලගෙ ඔය මාන්නේ... අපි හැමොම ඉපදින්නෙ මැරෙන්න මැරෙන්න කලින් උබටම කියලා හිතෙන අලුත් දෙයක් ඉතුරු කරල....
එහෙනම් පිස්සෙක් වගේ හිතන්න පිස්සො හැමොටම ආරාදනා.....
Sunday, February 17, 2013
කවියෙකුගෙ ආදරය...
ඉතින් අවසරයි..
අයෙමත් ආදරය කරන්නට නුඹට,
මං මුළා වු විටෙක සිතුවිලි අතර,
මැවෙන සිහින ලොව දෙනෙත් අභියස,
තනි වෙන්නට පුරුදු ලොවේ නුඹත් සමග,
ආදරෙයි මම නුඹට ලියවෙනතුරා නුඹ..
වාරු ඇතිතුරා මා සුරත,
පෙම් ලොව අපටමයි මා සොදුර
පිටු,කොළ,පොත්,
පැය,දින,සති..
ගෙවී ගියමුත් පුරුදු ලෙසටම,
අළුත් අප අදරය මොහොතින් මොහොත
නල්ල මලේ සමාජ වාදය....
නල්ල මලේ සමාජ වාදය....
මට දැන් වෙනකොට ඔය වචනෙ ඇහුවාම වමනෙටත් එනවා. ඒ ගානට අපිව වැට්ටුවෙ මේ රටේ ඉන්න සමාජවාදියෝ. නිකමට හිතලා බලන්න. කවදාවත් මේ රටේ සමජවාදේ කියන වචනෙ ඇත්තක් වෙන්නෙ නැත්තෙ ඇයි. දැන් වෙනකොට සමාජවාදෙ සමාජයට වදයක් උනෙ ඇයි. උබලා ඒ ගැන නිකමටවත් හිතුවද? නෑ එහෙම හිතුවනම් අද රටට මේ කල යන්නෙ නෑ.මාක්ස් පන දීලා එංගල්ස් ජිවත් කරවලා මේ ලොකෙට සමාජවාදය ගෙනාවේ උබලට කාලා විනාස කරන්න නෙමේයි.රුසියාවෙදි කියුබාවෙදි.. ලොකේ තව ගොඩක් රටවල් වල ඇති උනා. වෙනසක් ලොකෙටම පෙන්නුවා. එත් තාම ලොකේ ඉන්නෙ එකතැනක නැවතිලා. උන් ඒ රට වලදි කරේ ඒ ඒ රටට ගැලපෙන දේ දැන් අනීත් රටවල ඉන්න මොඩයො කරන්නෙ උන් කරපු වැඩේ තමන්ගෙ රටෙත් කරන්න යන එක, නිකමට හිතලා බලපල්ලා. ඒ වැඩේ කරන්න පුලුවන්ද අපේ මිනිස්සුන්ට ඒක දැනෙනවද. නෑ කොහෙත්ම නෑ.. එහෙනම් කෙකර බබා ඉන්නෙ නැතුව දැන්වත් වැඩ පටන් ගනිල්ලා. හරි වැරැද්ද මොකක්ද් කියලා බලලා.
මෙන්න මේ ටිකත් දැන ගනිව් අපේ රටේ ඉන්න තරමක් ඉන්නෙ කරන්න වෙන දෙයක් නැති කමට සමාජවාදය කරන්න ගොන් යක්කු ටිකක්... උන් ටික තමයි රටේ මේ රටේ ඉන්න මිනිස්සුන්ටත් සමාජවාදය එපා කරන්නෙ... කන්න බොන්න දෙයක් නැති උනාම සමාජවාදය ඉල්ලා පාරට බැහැලා කෑ ගහනවා... බඩ කට පිරුන ගමන් හැමදේම අමතක කරලා දානවා.. අනේ මන්දා මෙහෙමත් යක්කු ටිකක්...
මම දකින විදියට සමාජවාදය කියන්නෙ මිනිහෙක්ගේ පපුවෙන්ම එන්න ඔන හැගීමක් අනික මම දකින සැබෑ සමාජවාදියා කියන්නෙ ධනපති පන්තියේ කෙලවරින් හැමදේම නැතිකර ගන්න බලාගෙන සමාජවාදයට එන මිනිහා...නැතුව හිගන්නෙක් වගේ බලන් ඉදලා කන්න බොන්න නැති උනාම විප්ලවයට එන එකා නෙමෙයි... ඒවගේ හිගන්නො විප්ලවයට එකතු වෙන නිසා තමයි හැමදාමත් අපේ විප්ලව පාවා දෙන්නෙ...
Saturday, February 9, 2013
අයිතිකරුගේ කතාව - 2
Wednesday, January 30, 2013
අයිතිකරුගේ කතාව
කාලයත් එක්ක යන්න කියලා හිතාගෙන පොඩි කතාවක් ලියන්න හිතුවා
වඩේ ටිකක් සිරා යනවා මට ඔන විදියටම ලියා ගන්න පුලුවන් වෙයිද කියලා නම් සැකයි....
එත් ලියලාම බලමුකෝ
මේ කතාව මේ බොග් එකේ අයිතිකරු ගැන .....
ඒ මම නම් නෙමෙයි.......පොඩි අහිංසක විප්ලව වාදියෙක් ගැන.........
ඔන්න කතාව පටන් ගන්නවා... දවසක් මම දකිනවා බිත්තර ගෙඩියක් වගේ පොඩි එකෙක් ..... මම කවදාවත් ඒදානම් හිතුවෙනෑ මු මේ තරම් විරයෙක් වේයි කියලා කරුමෙ කියන්නෙ මු දැනටමත් එහෙම වෙලා. ... ඔය මම කිව්ව බිත්තර ගෙඩිය කොට කලිසමකුත් ඇදගෙන ඒදා මහ ලොකු විරයෙක් වගේ විනඩි පහක් ඇතුලෙ ලොකු කයියක් ගැහුව....
ශෙ ශෙ .... ඔක්කොම කතාව එක පාර කිව්වම ගතියක් නැති වෙනව..... බලන් ඉන්න පස්සෙ කියන්නම්
Subscribe to:
Posts (Atom)