Thursday, March 14, 2013

වතුරත් හිරවෙයි

දෙවන කොටස

....කොන්දොස්තරය තාම මගේ මූන දිහා බලාගෙන....තුක් විතරක් මගේ අහින්සක හීනෙ අනුබව කරාමදිවට මෙතන ටිකටුත් ඉල්ලනවා...අනින්න හිතෙනව හොම්බට හෑටක්.සෑක් මගේ හීනකුමාරිගෙ සූම් කරපු ඉමේජ් එකක් සේව් කරගන්න හෑදුව විතරය්... මේ ඈනකොන්ඩට තව විනාඩියක් ඉන්න බෑරි වුනානෙ.....
ම්ම්හ්..කොන්දත් එක්ක කොච්චර තරහක් තිබුනත් මන් ඒ පෑත්ත බලල දෑම්මෙ හරියට අහින්සක පූස් පෑටියෙක් දානව වගේ බෑල්මට් එකක්...තව සුට්ටක් එහෙම හිටියනන් මට මියෑව් කියලත් කියවෙනව........බොහෝම පරිස්සමට අරන් තියපු සීසන් කාඩ් එක පර්ස් එකෙන් අරගෙන කොන්දට දික්කරා විතරය් ඌ මට හෙන අප්පිරිය බෑල්මට් එකක් දාල වාස්ප උනා....
සෑක් චෑටක් දාන්න කීලවත් මොකෙක්වත් නෑ.....බස් එකත් යන්නෙ පෑද්දි පද්දි කොට කොට.. මොන මගුලක්ද. .පුස්බය්සිකලුත් යනව මීට වඩා වේගෙන්...ඩ්රය්වරයට පින් අනුමෝදන් කර කර මම ජනේලෙන් එලිය බලාගත්තෙ කිසිම අරමුණක් නෑතුව.ටික වෙලාවක් යනකොට දවල් වෙච්ච සීන් කෝන් ඔක්කොමවගේ මගේ ඉස්සර ෆිල්ම් එකක් වගේ පේන්න ගත්තෙ මගේ අවසරයක් නෑතුවම. මට දෑනුනෙ මාව ගොඩාක් දුර ඈතකට පාවෙලා යනව වගේ හෑගීමක්......
මාය් මගේ අති පජාතමිත්තරයය් බද්දෙ ඉන්ටවල් එක දුන්න ගමන්ම පොත් ටිකත් අරගෙන පොඩි ශෝට් ලීව් පාරක් දාන්න කියල හිතාගෙන රේල්පාරට පෑන්න......රේල්පාරට පෑන්නට මොකෝ ඉන්ටවල් එකටත් කලින් තිවුන වතුර තිබහ නිසා වතුර ටිකක් බීලම චුත වෙනව කියල හිතාගෙන කෙහෙල්ගස් වත්ත පෑත්තෙන් දාල ආපහු ඔෆිස් එක පෑත්තට ගාටන්න පටන් ගත්තෙ මගේ මිත්තරයගෙ සුපුරුදු වඳුරු කුණුහරුප සුගායනයත් අහගෙන.......මොනා කොරන්නද....කවලන් ගෑහුවනන් ඈදපන් කබරේ කිව්වලු....
ආබදයක් නෑතුව යාන්තන් ටෑප් එක ගාවට ආව...වෙනද වතුර බොන්නත් සරනාගතයො වගේ පෝලිමේ යන්න උනාට මොකෝ අද බල්ලෙක්වත් නෑත්තෙ ඔක්කොම එවුන් ක්ලාස් එකට රින්ගල හන්ද වෙනෑති....මනෝ පාරකුත් ගහගෙන වතුර බොන්න පහත් උනා විතරය්.......
ති...තිලා....ති..ලා....වි..න...සය්...

මොකෝ බොල ඈහෑටුල්ලො නිකන් බද්දෙ දෑක්ක වගේ බයවෙලා......මන් උගේ දිහා බෑලුවෙ වතුර බොන අතරෙමය්...

බ..බ..බද්දෙ....යකෝ

මම බිවුව වතුර උගුර නාහෙන් ආව වගේ දෑනුනා....
මන් ඔලුව උස්සල බලනකොට අපි දිහා ඔරවගෙන බලන් හිටියෙ බද්දෙ.....

3 comments:

  1. hari lassani kathawa liyana widiya.digatama liyana...

    ReplyDelete
  2. thnxxx aniwa sathiyata sutus gaddi 2k danawa

    ReplyDelete
  3. Eeta passe mkada unee? Nice style... Keep it up...

    ReplyDelete