Wednesday, March 20, 2013

ලසිත් මාලිංග,ජනමාධය්‍ය සහ ජඩමාධය්‍ය

 fimrudÿ ñ,agkag yd iaj¾Kd f;akqjrg odj Wmka fimrudÿ ,is;a ud,sx. iaj¾Kð;a uq,skau rn¾ fnda,fhka l%slÜ .eyqfõ ft;sydisl rdc.%duh fyj;a rÊ.u mqrjrfha wïmsáh fmd,a remamdfõ h' fgksia fnda,fhka l%slÜ .eyqfõ rÊ.u fjr< ;Srhg hdno nKavdrj;a; msÜgksfha h' f,o¾ fnda,hla w;ska we,a¨fõ idudkH fm< mka;sfha § úoHdf,dalfha§ h' f,o¾ fnda,fhka úlÜ fmd¨ iqkq úiqkq lrkakg mgka .;af;a úoHd úIhkaf.ka Wiia fm< yodroa§ uyskaofha § h' .d¨ l%slÜ iudcfhka mgkaf.k uqïndhs bkaÈhka olajd §¾> .ukla .sfha ;u W;aidyh" ±ä lemùu" yd jdikdj ksid h' ta w;r ;=r w; ys; ÿka .=rejreka yd mqyqKq lrejka .ek ud,sx. ;=, we;af;a fkdu| f.!rjhls' ud,sx.fha oialï uq,skau y÷kd.;a uyskafoa lS¾;s O¾m%sh .=re;=ud;a" pïml rdukdhl mqyqKq lre;a ksy~j i;=gq fjoa§" f,dal m%isoaO jQ ud,sx. f.a f;dr;=re yd ´md¥m j,ska nvúh; /l.;a udOH ud,sx. f.a fmd,au#ldr" Wreulaldr whs;slrejka ù t;ekska fkdkej;S ud,sx.g o~qjï kshu lrkakg;a lei ljñka isá;s'

Y%S ,xld l%slÜ wdh;kh we;=,; isÿjk lsisjla bka msg;g fyda udOHhg fy<s fkdlrkakg ish¿ l%Svlhka .súiqï j,ska ne£ isá;s' ta nj fyd|dldrju okakd udOH" ud,sx. miqmi muKla mkak mkakd f;dr;=re úuikafka hï md¾Yjhl jqjukdj u; h' ta m%jD;a;shla ,nd .kakg;a jvd .ykakg fmdhskaÜ tlla ,nd fokakg nj fyd|gu meyeÈ,sh' ,enqKq fmdhskaÜ tl is;+ ;rï m%n, fkdjQj;a ud,sx.g myr fokakg m%udKj;a ;rug th Tm uÜgï lrf.k we;' ud,sx.f.a fldKavh .ek bßishd lrk ;Üghka yd f,dal l=i,dkhla ,xldjg lsisod fkd,efíjdhs há is;ska m%d¾:kd lrk l=yl kdhlhka fuhska ld,lkaks i;=gla ,enqj;a ud,sx.g wdorh lrk iuia; f,daljdiS ck;dj fïjd wkqu; fkdlr;s'

ckudOH kue;s iqkaor jkfmf;a isxyhka jeks ks¾NS; udOH lrefjda isá;s' Wl=iaika jeks w;s olaI ksÍlaIlfhda isá;s' l,jeoaoka yd yslk¨kao" wiQÑ nqÈk W!rka jeks cvudOH ldrfhdao isá;s' W;=ßka ol=Kg f.kd r;a;rka f;d.hg isÿjQfha l=ula±hs wikakg fldkao mK ke;s cvudOH ldrfhda ud,sx. f., ne¢ rkaud,h .ek WrK ù isá;s' foaYmd¨jkaf.a m%;srEm f.dv ke.Sug mÜg m,a fí.,a i;sm;d Èh;a lrk cvudOHfõ§ka Y%S ,xldfõ ku f,dj mqrd m;=rejk ud,sx.f.a wNsudkh olskafka f,dl= T¿jla f,i h' f;d. msáka ,xldjg u;al=vq f.kajk foaYmd,lhka .ek uqksj; rlsk cvudOHhg ;u oyäh uykaisfhka olaI;djfhka fldaá .Kka úfoaY úksuh ,xldjg /f.k tk ud,sx.f.a uq, ueo w. m%YaKhla ù we;'

,xld§mhg ud,sx. .ek ,shQ wm%ikak ixÔj fldhs ;+;a;=l=ähl Wmka iÜgeôfhla ±hs wm fkdoksuq' kuq;a f,dal mQð; ,is;a ud,sx. Tyqg r;a.u je,af,a Wmka ria;shdÿldr fld,af,ls' tod udydpd¾h irÉpkaøhka bmeÿk rÊ.u" uydpd¾h pkaølS¾;s Y+Íka Wmka rÊ.u" uyd odkm;s w¾kiaÜ o is,ajd Y%Su;dkka Wmka rÊ.u" Tyqg kslïu kslx r;a.u je,a, ù we;' ,xldj ìysl< wmQre ^mQ¾jfha fkdjQ& l%Svlhd ria;shdÿ fld,af,la ù we;'

tod Y%S ,xld lKavdhfï wdrïNl mkaÿj hejQ ã't,a'tia' o is,ajd" ye§ jevqkq rÊ.u" lïlre kdhl tï'Ô'fukaäia Wmka rÊ.u" ld,sx. TfíjxY" kdfu,a ùruqKs" ,skagka fiauf.a" isß,a O¾uj¾Ok jeks l,d lrejkaf.a kscìu jQ rÊ.u" fj;a;uqks mrmqr kElï lshk rÊ.u ,xld§mfha wm%ikakg kslïu kslx r;a.u je,a, ù we;'

ta W! okakd Wf.a j^e&,af,a ;ru h'

mskak¥jf.a wrúkao is,ajd mrmqr mej; tk fodvka¥j;a" Oïu cdf.dvhkaf.a Wmka.u;a" Y%S iqux., ysñhka jev úiQ yslalvqj;a" Y%S rdyq, ysñhka jev úiQ f;dg.uqj;a Y%S ,xldfõ m%:u isxy, fn!oaO mdie,;a msysáfha tla ,laI tla oyila ck;dj fjfik rÊ.u wdikh ;=,h' f.disma ,xld mkslalshd lshk yeáhg rÊ.u fjfikafka oyila muK kQ.;a ck;djla h' ta Wf.a ±kqfï È. m<,h'
udOHhg l%Svlhka we;s lrkakg;a ke;s lrkakg;a yels jQfha tod h' ta l%slÜ ;rÕhla .ek f;dr;=re ±k .kakg m;a;rhla tk ;=re u. n,d isá ld,fha§ h' wo f,dj fld;ekl meje;afjk ;rÕhla jqj iÔùj krUkakg ´kEu flfkl=g wjia:dj we;' m;a;rfhka à'ù' ksjqia j,ska f;dr;=re lshkakg fmr uyckhd iÔùj ;rÕh krUd wjidkh' m;a;r j,g l< yelafla uyck;dj ÿgq foau kej; úl=Kkakg h' tod fuka wo fndre lshkakg neßh' fndre fmkajkakg;a neßh' l%Svlhka we;s lrkakg;a ke;s lrkakg;a ;ukag yels hhs cvudOH lrejka is;d isákjd kï ta Wka f.dkdg we| .ekSuls' ;u ;ryd ldrhdg uv .eiSug kï cvudOH lrejkag yelshdj ;sfí' ta nj Y%S ,xldfõ we;eï rEmjdyskS kd,sld" mqj;am;a miq.sh Èkj, fudkjg úoyd ±lajQy' kuq;a ish¿ foa f;dard fírd úYaf,aIkh lsÍug wjYH f;dr;=re myiqlï wo nqoaêu;a ck;dj i;=h' tneúka wm%ikak,d jeks cvudOH lrejkao" f.disma ,xld jeks cv ´md ¥m lrejkao fï neõ isys ;nd f.k ;u nv riaidj /l .ekSu i|yd mkï y;rla fydhd .kafka kï uekú'
rÊ.u meKsj;af;a wdkkao iurúl%u úisks ^ixjdohg újD;hs&

Saturday, March 16, 2013

මටත් හිනා වෙන්න





දහසකුත් නුඹ ගැන,
පැතුම් මල් නැහැ මට,
ඉල්ලන්නේ නැහැ,
ආයෙමත් ආදරය නුඹෙන්....
කියා යන්නට යමක්
අයෙමත් කවදා හමුවේවි දැයි
නොදන්නා නිසා
අවෙමි නුඹව සොයා.....
පිළිගැනීම් එපා මට,
ආදරය එපා මට,
කථාවත් කළානම්
හිනාවත් වුණානම්
මටත් හිනා වෙලා ඉන්න තිබුණා
හැමදා......ම.


Thursday, March 14, 2013

වතුරත් හිරවෙයි

දෙවන කොටස

....කොන්දොස්තරය තාම මගේ මූන දිහා බලාගෙන....තුක් විතරක් මගේ අහින්සක හීනෙ අනුබව කරාමදිවට මෙතන ටිකටුත් ඉල්ලනවා...අනින්න හිතෙනව හොම්බට හෑටක්.සෑක් මගේ හීනකුමාරිගෙ සූම් කරපු ඉමේජ් එකක් සේව් කරගන්න හෑදුව විතරය්... මේ ඈනකොන්ඩට තව විනාඩියක් ඉන්න බෑරි වුනානෙ.....
ම්ම්හ්..කොන්දත් එක්ක කොච්චර තරහක් තිබුනත් මන් ඒ පෑත්ත බලල දෑම්මෙ හරියට අහින්සක පූස් පෑටියෙක් දානව වගේ බෑල්මට් එකක්...තව සුට්ටක් එහෙම හිටියනන් මට මියෑව් කියලත් කියවෙනව........බොහෝම පරිස්සමට අරන් තියපු සීසන් කාඩ් එක පර්ස් එකෙන් අරගෙන කොන්දට දික්කරා විතරය් ඌ මට හෙන අප්පිරිය බෑල්මට් එකක් දාල වාස්ප උනා....
සෑක් චෑටක් දාන්න කීලවත් මොකෙක්වත් නෑ.....බස් එකත් යන්නෙ පෑද්දි පද්දි කොට කොට.. මොන මගුලක්ද. .පුස්බය්සිකලුත් යනව මීට වඩා වේගෙන්...ඩ්රය්වරයට පින් අනුමෝදන් කර කර මම ජනේලෙන් එලිය බලාගත්තෙ කිසිම අරමුණක් නෑතුව.ටික වෙලාවක් යනකොට දවල් වෙච්ච සීන් කෝන් ඔක්කොමවගේ මගේ ඉස්සර ෆිල්ම් එකක් වගේ පේන්න ගත්තෙ මගේ අවසරයක් නෑතුවම. මට දෑනුනෙ මාව ගොඩාක් දුර ඈතකට පාවෙලා යනව වගේ හෑගීමක්......
මාය් මගේ අති පජාතමිත්තරයය් බද්දෙ ඉන්ටවල් එක දුන්න ගමන්ම පොත් ටිකත් අරගෙන පොඩි ශෝට් ලීව් පාරක් දාන්න කියල හිතාගෙන රේල්පාරට පෑන්න......රේල්පාරට පෑන්නට මොකෝ ඉන්ටවල් එකටත් කලින් තිවුන වතුර තිබහ නිසා වතුර ටිකක් බීලම චුත වෙනව කියල හිතාගෙන කෙහෙල්ගස් වත්ත පෑත්තෙන් දාල ආපහු ඔෆිස් එක පෑත්තට ගාටන්න පටන් ගත්තෙ මගේ මිත්තරයගෙ සුපුරුදු වඳුරු කුණුහරුප සුගායනයත් අහගෙන.......මොනා කොරන්නද....කවලන් ගෑහුවනන් ඈදපන් කබරේ කිව්වලු....
ආබදයක් නෑතුව යාන්තන් ටෑප් එක ගාවට ආව...වෙනද වතුර බොන්නත් සරනාගතයො වගේ පෝලිමේ යන්න උනාට මොකෝ අද බල්ලෙක්වත් නෑත්තෙ ඔක්කොම එවුන් ක්ලාස් එකට රින්ගල හන්ද වෙනෑති....මනෝ පාරකුත් ගහගෙන වතුර බොන්න පහත් උනා විතරය්.......
ති...තිලා....ති..ලා....වි..න...සය්...

මොකෝ බොල ඈහෑටුල්ලො නිකන් බද්දෙ දෑක්ක වගේ බයවෙලා......මන් උගේ දිහා බෑලුවෙ වතුර බොන අතරෙමය්...

බ..බ..බද්දෙ....යකෝ

මම බිවුව වතුර උගුර නාහෙන් ආව වගේ දෑනුනා....
මන් ඔලුව උස්සල බලනකොට අපි දිහා ඔරවගෙන බලන් හිටියෙ බද්දෙ.....

ඇහැට දැක්ක පලවෙනි දවස

පලමු කොටස
බද්දෙගෙ ක්ලාස් ඉවර වෙලා මීටර් සීය දුවන කෙල්ලො හෑට හුටාමාරක් අස්සෙන් ඒ මූන දෑක්කෙ මම අහම්බෙන්.....රෙඩ් ලය්ට් දෑකපු බස් කාරයෙක් වගේ මම එක පාරටම බ්රේක් ගහවෙ ඈය්ද කියල තාම මට හිතාගන්න බෑ. බ්රේක් පාරට මාත් එක්ක ආපු මගේ අති පජාත මිත්තරය විසි වෙලා ගියේ මාතර කොලබක හෑපිච්ච ඩොල්පින් එකෙක් වගේ...,
මටත් ඔල්මොරොන්දන්ද කොහෙද.කොහෙද බොල ඈහෑටුල්ලො මාතර කොලබවල් වල ඩොල්පින්ල වදින්නෙ....උන් ඉන්නෙ මුහුදෙ...ඔන්න ඔරුවක පාරුවක වෑද්ද කිව්වනම් සාදාරනය්...සෑක් මේ කෙහෙම්මල් කෙල්ලෙක් හින්ද මගේ සිස්ටම් එකම අවුල් ගිහිල්ලද කොහෙද..නෑ නෑ කමෝන් තිලා ඔහොම යන් ඔහොම යන්..
බ්රේක් පාරට විසිවෙච්ච මගේ අති පජාත මිත්තරයගෙ අතීසය කුජීත වඳුරු කුනුහරුප අතරෙ මන් ආපහු කෙල්ල දිහා බෑලුවෙ හරියට ඉස්කෝලෙ පීරියඩ් කට් කරලා ආපහු පන්තියට එනකොට මිස් කොහෙද කීල බලනව වගේ පරිස්සමට....ආහ් ඔය මාට්ටු උනේ රබර් ඈහෑට.ආයෙ හෝදන්න දෙයක් නෑ,ඒ වගේ ලස්සන කෙල්ලෙක් සකල සිරි ලන්කාවෙ බද්දෙගෙ ක්ලාස් එකේ ඈරෙන්න වෙන කොහේ වත් නෑය් කියන එකනන් බුදු ශුවර්...දකුනු අතින් සය්ඩ් බෑග් එක අල්ලගෙන,වම් අතින් කොන්ඩෙ හද හද ඔලුව පෑත්තට ඈලකරල එයා හිනා උනු විදිය නම් මාරම ගති.ඒ දිහා මන් බලන් හිටියෙ හරියට මොන්ටිසෝරි කොල්ලෙක් අය්ස්ක්රීම් එකක් දිහා බලන් ඉන්නව වගේ පෙරේත කමකින්........
ඒත් එක පාරටම එයාගාවින් මතු වෙච්ච ගල්පාතයෙක් වගේ එකෙක් මගේ පෑත්තට එන්න පටන් ගත්තා...ඔහ්හ් එන්ටර්ද ඩ්රෑගන් කිව්වලු..මෑන්ස් එකපාරටම මගේ කොලර් එකෙන් අල්ලල මාව හෙලෙව්ව....ඒට පස්සෙ හෙන බ්ලේඩ්තල වොය්ස් එකකින් ..,................ඕය් ඕය් ටිකට් ගන්නවා කියල කෑගෑහුවා...පික්සු වර්ග හෑදෙනව සීන් කෝන් එක මීටර් වෙන කොට මගේ ඈස් ඉස්සරහ මාව ගිලින්න ආපු ඈනකොන්ඩෙක් වගේ බෑල්මට් එකක් දාගෙන් හිටියෙ බස් එකේ කොන්දොස්තරයා....

Tuesday, March 5, 2013

මාලිංගගෙ කතාවේ නොදන්නා පැත්ත.....

අපි මාලිංගට බනිනෙමු.....
අනේ මෙහෙමත් ගොන් යක්කු... මට හිතා ගන්න බෑ මේ රටට මොනවා වෙලාද කියලා... හැම එකාම කරන්නෙ පිස්සු නටන එක විතරයි මොකක්ද මේ වැඩේ තේරුම... අනේ මන්දා....උබලා හිතනවාද මම මේ බනින්නෙ මාලිංගට කියලා... අපෝ නෑ මම බනින්නෙ වැඩක් නැතුව බොරුව කෑ ගහන උන්ට....
උබලා හැමෝම කියනවා වගේ මාලිංග වැරදි ඇති... ඒත් උබලා මොනවද දන්නෙ.. මාධ්‍ය ආයතනය ප්‍රචාරය කරපු විඩියෝ කෑල්ලක් විතරයි... හැමදාම කෙනෙක් උබලගෙ පස්සෙන් ඇවිත් ඕන දේයි ඒපා දේයි අහ අහ කරදර කරනකොට උබලා ඕයිට වඩා හොද උත්තරයක් දේවිද.. උබලා හිතන්  ඉන්නෙ ලංකාවේ මාධ්‍ය සුපිරියි කියලද උන් දන්නෙ මිනිහෙක්ගෙ නොදැන ගන්න ඕන දේ ලෝකෙට පෙන්නලා මෝඩ චුන් ගන්න එක විතරයි... කෝ ඔය කයිවාරු ගහන මිනිස්සු රටේ අපරාධ ගැන කතාකරනවද.. නෑ උන් සල්ලි වලට විකිනිලා ඉවරයි...අපරාද ගැන හෙලි කරනවනම් කොහෙන්ද මුන්ට මේ දේවල් ගැන හොයන්න වෙලාවක්... බයිල කියනවා ඒවා අහනවා අපි අදිනවා හැමදාමත් ඔන්න ඔය දේ තමයි උනේ..
මම මේ හදන්නෙ මාලිංග සුදනා කරන්න නෙමෙයි....සල්ලි මත්තේ සෙල්ලම් කරන එක හරි කියලා මම කියන්නෙ නෑ... ඒත් පොඩ්ඩක් කල්පනා කරපල්ලා.. අද මේ මාලිංගට බනින මිනිස්සු ගාවට ගිහින් රට වෙනුවෙන් රුපියල් 1000ක් දෙන්න කිව්වොත් මොනවා කියයිද.. අනේ මන්දා මේවා මතක් වෙනකොට දුකේ බෑ අප්පා...එහෙව් එකේ උබලා කියනවා රට වෙනුවෙන් සෙල්ලම් කරන්නලු... ඕව් උ එහෙම සෙල්ලම් කරන්න ඕන.. ඒක උගේ යුතුකම...ඒත් ඌ ඒ දේ කරන්නෙ නෑ ... කරන්න ඕන ඌට බනින එකද.... නැත්නම් ඌට පැහැදිලි කරලා දෙන එකද මොන පිස්සුද පැහැදිලි කරන්න තියා හිතන්නවත් ඉඩක් නොතියා ජාති විරෝදියෙක් ගානට දාලා බැනගෙන බැනගෙන ගියාම තියන තරහා වැඩිවෙනවා කියලා උබලට තේරෙන්නෙ නැද්ද... මාලිංග කියන්නෙ මේ රටට වැඩක් කරපු කොල්ලෙක්...මේ රටම උගේ වචනෙකට ඒ හැම දෙයක්ම අමතක කරාම ඌ රට ගැන හිතලා වැඩ කරාවිද...
දැන් උබලාම හිතලා බනිනවද නැද්ද කියන එක තිරනය කරපන්.....