Saturday, December 22, 2012

දාහකින් එකෙක්-3

දාහකින් එකෙක්-3

Mayans ලගෙ සාස්තර අල්ලගෙන පිස්සු කෙළපු අපේ උන් දැක්කම හිතුනා මේවා ලියපු මනුස්සය අද හිටිය නම් කියලා.එහෙම නැත්නම් ඔය calender එකේ scene 1 එක මේ මනුස්සයා හිටපු කාලෙ ඇදුනෙ නැත්තේ ඇයි කියල?ඒ හින්දම දැණුනා මේ දාහකින් එකෙක් කියල.Abraham T.Kovoor.

සායි බාබා,මාතර ගුරුන්නාන්සේ විතරක් නෙමෙයි ඉන්දියාවෙ වගේම ලංකාවෙත් ඒ වෙනකොට ඉදපු හොඳම වැඩකාරයොයි කියාගනිපු උන් මේ මනුස්සයා දකිනකොට හැංගෙන්න ගත්ත.සෑම අවුරුද්දක් පාසාම update වෙන තෑගි මුදල අදටත් විවෘතයි.හැබැයිව් ඕක ගන්න තාම කිසිම වැඩ්ඩෙක්ට පුළුවන් වෙලා නැහැ.

විශ්වාසයෙන් විතරක් නෙමෙයි යමක් පිළිබඳව අවබෝධයෙන් බැලීම වැදගත් කියන එක ඔහු ප්‍රභලව අවබෝධ කරගෙන හිටියා.එදා වගේම අදත් ඔහු දාඅකින් එකෙන් වෙන්නේ ඒකයි.

"මෙහෙම ගියොත් නම් විනාසය අත ළඟයි"

ඒ ඔහුගෙ චින්තනය අදටත් අපට දෙන පණිවුඩයි.