Saturday, March 16, 2013

මටත් හිනා වෙන්න





දහසකුත් නුඹ ගැන,
පැතුම් මල් නැහැ මට,
ඉල්ලන්නේ නැහැ,
ආයෙමත් ආදරය නුඹෙන්....
කියා යන්නට යමක්
අයෙමත් කවදා හමුවේවි දැයි
නොදන්නා නිසා
අවෙමි නුඹව සොයා.....
පිළිගැනීම් එපා මට,
ආදරය එපා මට,
කථාවත් කළානම්
හිනාවත් වුණානම්
මටත් හිනා වෙලා ඉන්න තිබුණා
හැමදා......ම.


No comments:

Post a Comment