Wednesday, April 17, 2013















ආදරණීය චේ,
ආදරණීය නොවන ලොවකට ආදරය කියා දෙන්නට 
නුඹ ඒ ගැයු ගීය ලියා ගන්නට
එදා නොසිටි වරදට
ගෙවෙන මේ දඩුවමට
කියා දෙන්න විසදුමක් අපට
නුඹේ ඒ උණු ලේ කථාව දැනගන්නට
අළුතෙන් පිපෙන පුංචි රතු මල් පොකුරු වලට
ආදරය කියා දෙන්න?




1 comment:

  1. දැන් චේ කියන්නේ විලාසිතාවක් විතරයි....

    ReplyDelete