Thursday, August 15, 2013

සොඳුරු වී ඇත ජීවිතේ

නොපෙනෙනා බව මිලින ඉර සඳ
නිසිතෙනා තරමට
වේදනා බව, නොලැබෙනා දෙය
නොදැනෙනා තරමට

සොඳුරු වී ඇත ජීවිතේ
අඳුරු වී හැඩයි මා හිතේ

මට පෙනෙන් නෑ පීදෙනා තුරු
හදක සෙනෙහේ
උදා වනතුරු මිලින හිරු සඳු
මට පෙනෙන්නේ නෑ

සිතාගන්නට කියාගන්නට ලියාගන්නට
නොහැකි වදනක්
තෙරපිලා මා සිත වියැකිලා යන්නට
සොයන්නෙත් නෑ

No comments:

Post a Comment