Wednesday, January 30, 2013

අයිතිකරුගේ කතාව









කාලයත් එක්ක යන්න කියලා හිතාගෙන පොඩි කතාවක් ලියන්න හිතුවා
වඩේ ටිකක් සිරා යනවා මට ඔන විදියටම ලියා ගන්න පුලුවන් වෙයිද කියලා නම් සැකයි....
එත් ලියලාම බලමුකෝ
මේ කතාව මේ බොග් එකේ අයිතිකරු ගැන .....
ඒ මම නම් නෙමෙයි.......පොඩි අහිංසක විප්ලව වාදියෙක් ගැන.........
                            ඔන්න කතාව පටන් ගන්නවා... දවසක් මම දකිනවා බිත්තර ගෙඩියක් වගේ පොඩි එකෙක් ..... මම කවදාවත් ඒදානම් හිතුවෙනෑ මු මේ තරම් විරයෙක් වේයි කියලා කරුමෙ කියන්නෙ මු දැනටමත් එහෙම වෙලා. ... ඔය මම කිව්ව බිත්තර ගෙඩිය  කොට කලිසමකුත් ඇදගෙන ඒදා මහ ලොකු විරයෙක් වගේ විනඩි පහක් ඇතුලෙ ලොකු කයියක් ගැහුව....
                           ශෙ ශෙ .... ඔක්කොම කතාව එක පාර කිව්වම ගතියක් නැති වෙනව..... බලන් ඉන්න පස්සෙ කියන්නම්