Monday, May 6, 2013

මයේ පුතේ.........


පව් නෑ පුතෙ උඹේ අම්මට,
උඹව වැදුවට.....
උරාබීපන් අම්මගෙන් ලේ ටිකක්,
කිරි කරන්......
කියාපන් පුතේ උඹේ කිරිකටින්
අම්මේ කියා.....
ඉවසන් ඉදින් මයේ පුතේ
එනකන් කවුරු හෝ
අම්මා අරන් යන්න
එතකන් ඉදින් පුතේ නාඩා
අම්මා එන්නං උඹට කන්න අරං......
දැනගත් දවසක ශාප කරනු එපා මයෙ පුතේ මට
ඉවසනු බෑ මට උබේ කුසගිනි විලාපය.......

No comments:

Post a Comment