Monday, April 29, 2013

සිනහවම කඳුලක්ය



සිනහවම කඳුලක්ය
ඇරඹෙනා තැන පටන්ම
සිනහවේ සෙවනැලි අකා මකනට
ඈත සිට අත වනනු පෙනේ
කඳුල නුඹ.......
හැරයන්නට,
වෙන්වන්නට,
වෙනත් දෙනුවනකට ආදරය කරනට,
නොහැකිදෝ නුඹට....
එහෙනම් කියාදීපන් මට ආදරය කරන්නට
සිනහවට...
නුබේ පෙමටම...

3 comments:

  1. ආදරෙන් උඹට කියමි.....

    ReplyDelete
  2. ado araaaaaaaaaaaaaaa,superb brother

    ReplyDelete
  3. ලස්සන අදහසක්

    ReplyDelete