Tuesday, March 4, 2014

දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි

දඟකාර හිරිමල් පාසල්වියේ දී අපි
ඉගිලෙන්නට පියාපත් සෙව්වා
අපිටම තැනු ලොවක් සොයා හිස් ලූ අත දිව්වා 
කටුක වියලි සුළගේ දැවටෙමින් අපි,
කාන්සියට ගී ලියුවා
අපේ ලියු ගී දැණුනේ අපට පමණයි...

1 comment:

  1. ඒකනම් ඇත්ත, අපි ලියපුවා අපේ හිත් අස්සෙම ඕන තරම් හංගිලා යන්න ඇති..

    ReplyDelete