Thursday, September 6, 2012

දාහකින් එකෙක් - 1


දාහකින් එකෙක්..  - 1



                                       American town එකක පාදඩයන්ගෙන් පිරුණු street එකක් දිගේ පොඩි කොල්ලෙක් කෙල හොටු පෙරාගෙන දුවනව.ඒ මරන්න ගෙනියන ඌරු පැටියෙකුත්, උගෙ අම්මවත් මරන්න දෙන්න එපා කියල. එක මේ street එකේ ඉදපු පාදඩ American කාරයන්ට පට්ට අතල් එකක් උනා.උන්ගෙ හිනහා හඩට අර ළමයගෙ කදුල mix වුණා.එතනින් නිර්මාණ්ය වුණේ පට්ටම film director කෙනෙක්,එහෙම නැත්නම් පට්ට comedian කෙනෙක්.Charles Spencer Chaplin හැමෝම දන්න විදිහට Charlie Chaplin. Directors කොමඩියක් වෙච්ච කාලෙක ඔහුගෙ වටිනකම සෑහෙන්න දනෙනවා.

                                                         අර පුංචි කාලේ street එකෙන් දකපු විදපු mix එක එයගෙ film වල යොදනව.දුකත් එක්ක කදුල,මෙතුවක් කාලයකට film director කෙනෙක් හොයගනිපු පට්ටම mix එක.දුක අවසානයේ එන සතුටත්,සතුට අවසානයේ එන දුකත් හරි ප්‍රභලයි කියල එයා විශ්වාස කලා.ඔය mix එක එයගෙ හැම ෆිල්ම් එකකම වගෙ අඩු වැඩි වශයෙන් තිබුනා.එවටයි කොමඩි කියන්නෙ,නැතුව ගොංපාට් වලට නෙමෙයි.එකයි තාමත් ඔහු දාහකින් එකෙක් වෙන්නෙ.

"හිනහ යන කොමඩියක් එන තුරු "

අපි බලා සිටිමු.

3 comments:

  1. වචන භාවිතයකින් තොරව, මිනිස් ජීවිතයේ පැතිකඩ එකිනෙක පෙන්වපු ආකාරය හරිම පුදුමාකාරයි. ඇත්තටම නියම "නළුවෙක්"...

    ෴සිද්ධිය෴

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. එතනත් එයාගෙ ප්‍රතිභාව පේන තව තැනක්.

    ReplyDelete