Saturday, September 8, 2012

දාහකින් එකෙක් - 2


දාහකින් එකෙක්..  - 2


                                                         America වට Rambo කෙනෙක් හදන්න වුණෙත්,ඒ Rambo මුළු වියට්නාම් හමුදාවට දුවන්න ගහනව පුළුල් තිරවල දාල පෙන්නන්න ඕන වුනෙත් ඒ තියෙන පරාජිත මානසිකත්වය හින්දා.American කාරයගෙ හිතේ අදටත් තියෙනව අපි වියට්නාම් කාරයට පැරදුන නේද කියල.ඔය සම්පූර්ණ කථාන්දරයත් එක්කම හරි අපූරු පුංචි මිනිහෙක්ගෙ නමත් ඈදෙනවා.

HO-CHI-MINH ,

                             American army එකට ගහන්න ඕන විදිහ තිතටම හැදුවෙ මෙයා.එකයි අදටත් ඇමෙරිකන් කාරයො මෙ පට්ට මනුස්සයගෙ චරිතය විනාශ කරන්න හදන්නෙ.ඒ විතරක් නෙමෙයි,එ වියට්නාම් Army එකට  command කරෙත් මෙයාමයි.එකට කෘතගුණ සලකන්නම තමයි වියට්නමය මේ වීරයගෙ නමින් නගරයක් පවා නම් කරන්නෙ.ඔවුන් ඔහුට ආදරය කළා.ඔවුන්ගෙ විතරක් නෙමේයි අදටත් මුළු ලෝකෙම මිනිස්සුන්ගෙ හිත් වල ඔහු ජීවත් වෙනව.

                          ඔහු හරි ප්‍රභළව විශ්වාස කරා ලොකය යන ක්‍රමයෙ,system එකේ ලොකු වරද්දක් තියෙනව කියලා.එක වෙනස් කරන්න ඕන කියල.system error එක පැහැදිලිවම පෙනෙන ලංකාවට ඔහු ප්‍රභල ආදර්ශයක්.එක හින්දමයි ඔහු දාහකින් එකෙක් වෙන්නෙ.

                                                             "එන්න ලෝකය ගොඩනගන්න"

                                                                          ඒ ඔහුගෙ පණිවුඩයයි......

3 comments:

  1. ඔය අමෙරිකානුවන්ගෙ හිතේ තියෙන කුප්ප කම නිසා තාමත් ආසියානු රටවල් පහත හෙලන්නෙ... මේ මිනිස්සු සිරාවටම දාහකින් නෙවෙයි, ලක්ශෙකට එකක් වගේ තමා...

    ReplyDelete
  2. malaya.. try to be more descriptive !!! This is just the headline.. you have to provide more information for readers to get the whole picture. Making short is good, Bcoz readers will not get bored. But you have to be descriptive on vital areas.. As an Ex - His strategy of attacking US forces.. ( But already i have told you this advice is from my window, my perception, It may be differ from person to person :) )

    ReplyDelete