Thursday, September 13, 2012

ආදරය....

                                                                       






ඉරා තිමිරයේ අඳුර දුර හැර උදා හිරු ලෙස නුඹ පිපේවා
සුපුල් සුවිපුල් වනස්පති හිස සොඳුරු සුවදැති මල් පිපේවා
ගලා යන රන් නදී ගඟුලෙන් ඉවුරු දෙකොපුල සිසිලවේවා
සඳා සුන්දර සරා සඳ ලෙස සදා නන්දව නුඹ  දිලේවා












1 comment:

  1. එලෙසින්ම පැතුම් ඉටුවේවා ...!!!!

    ReplyDelete