Sunday, January 4, 2015

වැල යන අතට

විමුක්‌ති ව්‍යාපාරයක් යනු මිනිසුන් කොටසක් විසින් සිදුකරන ලද මානව අහිථකරවාදී ක්‍රියාදාමයක් බව පිළිගන්නට බලා සිටින මිනිසුන් සමග ජීවත්වීම විමුක්තිකාමියෙකුට නම් රුදුරුය. මොහොතක සැපයට පමණක් තම ප්‍රජා අයිතීන්  පුද දෙන ඔවුන් ඒ කැපකිරීමට නිසි වටිනාකමක්ද නොසොයයි.

දේශපාලනය විහිළුවක් ලෙස සලකන තවත් පිරිසක් තමාද ඒ විහිළුවේ කොටස් කරුවෙකු බව අමතක කරයි. මා දේශපාලන සත්වයෙකු නොවේ යැයි පැවසීම විහිළුවක් බව අමතක තමාට නොතේරුනද අන් යට එය හුදෙක් විහිළුවක් බව නොදනී.






No comments:

Post a Comment